Google දෙයියගෙන් බැට කන්න ලෑස්ති වෙයල්ලා..




මේ දවස්වල අන්තර්ජාලයෙන් ඇසෙන ආරංචි අනුව..ගූගල් විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයේ යම් යම් වෙනස් කම් කරමින් සිටියි..ඒ අනුව අන්තර්ජාලයේ ඇති අඩු ගුණාත්මක බාවයෙන් යුතු වෙබ් අඩවි වල තත්වය පහත් කිරීමට ගූගල් සැරසේ..ලංකාවේ අපේ වෙබි අඩවි කරන..කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ ගැන සැලකි‍ලිමත්වෙන එක නුවනට හුරුයි.. =D


ඔබ අනවශ්‍ය විදියට SEO කරන්න උත්සාහ කරනවා නම් මෙහි බලපෑම වැඩි වෙන්න පුලුවන්..මොකද අනවශ්‍ය විදියට keywords, link යනාදිය යොදන්න යන එක එතරම් සුදුසු දෙයක් නෙමෙයි..අද වෙන විට ඉතා බාල තත්වයේ අන්තර්ගතයන් ඇති..වෙබ් අඩවි උනත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩි වටිනාකමක් ගෙන ඇත්තේ මෙවැනි SEO ක්‍රම අනුගමනය කිරීමෙන්..ඉතින් එම තත්වය පාළනයට තමයි ගූගල් මෙතරමි මහන්සි වෙන්නේ..ඔය PANDA UPDATE එක කියල එන්නෙත් ඔය වගේ එකක් තමයි.. 

SL Hot Gossip

About SL Hot Gossip

Web Potha Owner , Graphic Design And Photo Editing , Computer Repair And Service , Web Design.

බ්ලොග් පෝස්ට් ගෙන්න ගන්න :