බිට්කොයින් වලින් සල්ලි හොයමු. පාඩම් අංක 3


UPDATE:-bitchest වෙබ් අඩවිය හදිසියේ ක්‍රියාවිරහිත වීම නිසාවෙන් මෙම පාඩම් මාලාව මේ වන විට වල‍ංගු නොවන බව කරුණාවෙන් සලකන්න.නවතම පාඩම් මාලා බලාපොරොත්තු වන්න,සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව-පරිපාලක මණ්ඩලය

ඔන්න යාලුවනෙ අදත් මම බිට්කොයින් පාඩම් මාලාවේ තුන්වැන්න අරගෙන ආවා.පළවෙනියටම මේ ලිපිය කියවන අය අනිවාරෙන්ම අනිත් ලිපි දෙකත් කියවන්න.

  1. බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney පාඩම් අංක 1
  2. බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.
එහෙනම් අපි අද පාඩම පටන් ගනිමු.ඔයාලට මතක ඇතිනෙ මම ගිය ලිපියෙන් කිව්වා coinbase ගිනූමක් හදාගන්න හැටි.ඒ වගේම මම එතනදි ඔයාලට කිව්වා අපේ බිට්කොයින් ඇඩ්‍රස් එක මතක තියාගන්න කියලා.අපිට පුලුවන් අපේ coinbase ගිණුමට ලොග් වෙලා කලින් පෝස්ට් එකෙන් කිව්ව විදිහට බිට්කොයින් ඇඩ්‍රස් එක ලබාගන්න.බිට්කොයින් ඇඩ්‍රස් එක අපේ ගෙදර ඇඩ්‍රස් එක වගේම තමා අපි හොයන හැම සතයක්ම එන්නෙ ඒ ඇඩ්‍රස් එකට.

එහෙනම් අපි දැන් සල්ලි හොයමු :D

මුලින්ම අපි උදාහරණයක් විදිහට බිට්කොයින් හොයන්න පුලුවන් එක සයිට් එකකින් සල්ලි හොයන හැටි බලමු.ඊට පස්සෙ අපිට පුලුවන් ඒ අනුව අනිත් සයිට් වලිනුත් බිට්කොයින් හොයන්න.මේ ගොඩාක් සයිට් වලට register වෙන්න ඕනෙ වෙන්නෙ නෑ.ඒත් register වෙන්න ඕනෙ සයිට් වලට register වෙන්න :) ඒ වගේම මේ එක් එක සයිට් වලින් ගෙවන බිට්කොයින් සතොශ්‍රි ගානත් වෙනස් වෙනවා.

මුලිනම http://www.getbitcoinsquick.com/ යන්න.
එතකොට මෙන්න මෙහෙම එයි.


මෙතනදි 1 කියලා නම් කරල තියන තැනට අර මම කලින් කිව්ව bitcoin address එක දෙන්න.
2 කියලා තියන තැන තියන කැප්චා එක පුරවලා Send ඔබන්න.
එතකොට මෙන්න මෙහෙම එයි.


මම ඉහත රූපයේ රතු පාටින් දක්වලා තියන තීරුවේ මෙන්න මෙහෙම තියනවා.
Your request has been processed correctly and you'll get your bitcoins soon. Check your balance at Bit Chest.me
ඒ කියන්නේ අපේ bitcoin balance එක bitchest.me කියන සයිට් එකෙන් බලාගන්න පුලුවන් කියලා.

එතකොට මොකක්ද මේ bitchest.me කියන්නෙ?

ඔව් bitchest.me කියන්නෙ අපේ bitcoin එකතු කරන සයිට් එකක්.සරල උදාහරණයක් විදිහට ගත්තොත් අපි කලින් ලිපියෙ කියපු අපේ ප්‍රධාන ගිණුම හදාගන්න coinbase.com අපි හිතමු අපේ බැංකු ගිණුම කියලා.එතකොට මේ bitchest.me කියන්නෙ අපි ගාව තියන කැටයක් වගේ.කැටේ 100% පිරුනහම අපි ඒ සල්ලි අපේ බැංකු ගිණුමට දානවනෙ,අන්න ඒ වගේම bitchesty.me සයිට් එකේ 100% පිරුනහම ස්වයංක්‍රීයවම අපේ coinbase ගිණුමට ඒ සල්ලි යනවා.
ඒ වගේම bitchest.me වගේ කැටයක් විදිහට ක්‍රියා කරන සයිට් තව ගොඩාක් තියනවා coinbox.me කියන්නෙත් ඒ වගේම සයිට් එකකකෙක එක බිට්කොයින් දෙන සයිට් අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්.

එහෙනම් අපි bitchest.me භාවිතා කරන හැටි බලමු.

වැඩි දෙයක් කරන්න නැහැ.මුලින්ම bitchest.me යන්නකෝ..
එතකොට මෙහෙම එනවා.

මෙතන මම 1 කියල දාලා තියන තැනට ඔයාගෙ බිට්කොයින් address එක දෙන්න.ඊට පස්සෙ අපිට අපේ account එක ඇතුලට යන්න පුලුවන්. ඒකෙදී අපිට බලාගන්න පුලුවන් අපිට බිට්කොයින් ගෙවලා තියන හැම සයිට් එකක් ම.ඒ වගේම මම පහලින් දාලා තියන රූපයේ නිල් පාටින් රවුම් කරලා තියන කොටස 100% වුනහම ඒ බිට්කොයින් අපේ coinbase ගිණුමට යනවා.


එහෙනම් මම පහලි මම කලින් කියපු සයිට් එක වගේ බිට්කොයින් හොයන්න පුලුවන් සයිට් ටිකක් දාන්නම්.මේ සයිට් වලින් දෙන බිට්කොයින් සතොශි ගාන නම් වෙනසසේ වගේම අපි එක පාරක් මේ සයිට් වලින් බිට්කොයින් හෙව්වහම ආයෙ අපිට යම්කිසි කාලසීමාවකින් පස්සෙ තමයි ආයෙත් ඒ සයිට් වලින් සල්ලි හොයන්න පුලුවන්. මතක ඇතුව මේ පේජ් එක bookmark කරගන්න.



  • http://www.8coin.me/
  • http://www.bbitcoin.me
  • http://www.bitcoinfaucet.me
  • http://www.bitcurl.me
  • http://www.btcalot.com
  • http://www.btcrew.com
  • http://www.coinpearl.me
  • http://www.earnbtc.me
  • http://www.earn-free-bitcoins.com
  • http://www.freebitcoinsfast.com
  • http://www.freebitcoin.mobi
  • http://www.freebitcoin.ws
  • http://www.freecoinbit.com
  • http://www.getbitcoinsquick.com
  • http://www.raincoins.net
  • http://www.smurfcoin.com
  • Get Bitcoins Quick.com
  • Rain Coins
  • FreeCoinBit.com
  • BTCrew


  • එහෙනම් මම ඊළඟ පෝස්ට් එකෙන් මේ වගේ තවත් free bitcoin හොයන්න පුලුවන් සයිට් ටිකක් ගේන්නම් අදට මම යනවා ඔබට ජය! ෴


    Unknown

    About Unknown

    Web Potha Owner , Graphic Design And Photo Editing , Computer Repair And Service , Web Design.

    බ්ලොග් පෝස්ට් ගෙන්න ගන්න :