Photo එකක් text එකක් බවට පත්කරමු.


Photo එකක් text එකක් බවට පත් කරන්න පුළුවන් අලුත්ම වෙබ් සයිට් එකක්... 




ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් 

තියනව site එක.




උඩින්ම තියනවනෙ
  HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.



Image file:       choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.

Characters:       මෙතනට දෙන්න  text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size:         මෙතනට font size එක දෙන්න.

Image width:    මෙතනත text එකේ පළල දෙන්න (අකුරු ගණන).

Show it in:       colour කියන එක තෝරන්න.

Background:    පසුබිමට ‍අවශ්‍ය වර්ණය දෙන්න.

Extra contrast:  මේකට yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.

Web browser:  මෙතනට  දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.

දැන් Convert! කියන button එකට click කරන්න.


දැන් text එක colours එක්කම බලාගන්න පුලුවන් දැන් text එක select කරලා copy කරගෙන කොහෙට හරිpaste කරගන්න  ඉතිං ඔච්චරයි කරන්න තියෙන්නෙ.

එහෙනම් ඔබේ අදහසුත් යටින් දාල යන්න.

Unknown

About Unknown

Web Potha Owner , Graphic Design And Photo Editing , Computer Repair And Service , Web Design.

බ්ලොග් පෝස්ට් ගෙන්න ගන්න :